නිඝණ්ඨ නාථ පුත්‍රයාගේ දර්ශනය සහ බුදු රජාණන් වහන්සේගේ දර්ශනය අතර තරමක් දුරට සමානකම් තිබුනේය. නමුත් පසුව ඔහු බෞද්ධ දර්ශනය සමග තම ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දැම්මේය. නමුත් දේවදත්තට එසේ කරීමට නොහැකි විය. දේවදත්තගේ මග යන එම දර්ශනය තම ජීවිතය කරගත් ඔහුගේ අනුගාමිකයෙකු විසින් දරුවෙකුගේ කොන්දට දරුණු ලෙස පහර දීමක් සිදු කර තිබේ.
බේරුවල ඩී.එස් සේනානායක මහා විද්‍යාලයේ 6 වෙනි වසරෙ ඉගෙනුම ලබන සිතුම් මලීශ නමැති දරුවෙකුට මෙසේ පහර දී තිබේ . 2023 01 19 වැනි දින පාසලේ යාලුවෙක් රණ්ඩු වූ වරදට එම පාසලේම උගන්වන විමලා නන්ද නමැති හිමිනමක් මෙසේ දඩුවම් කර තිබේ.
මෙම දරුවා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ගන්නා බවට වාර්තා වේ. සබැ බෞද්ධ හිමිවරුන් දශ සීල රකිති. බෞද්ධ දර්ශනය තුල ජීවත් වෙති. එබැවින් සම්බුද්ධ චීවරය පැළදගෙන මෙවැනි වැඩ කිරීමට ඉඩ නොතැබිය යුතුය. යුක්තිය ඉටුවන තෙක් ශ්‍රී රාවණා ලංකා අප අවධානයෙන්.