දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) යන දෙදින තුළ විවෘතව තැබෙන අතර එලෙස විවෘත වන්නේ තොග වෙළඳාම් සඳහා පමණකි.
අද උදෑසන 04.00 සිට එහි වෙළඳ කටයුතු ආරම්භකර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශන්ට යටත්ව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බවයි.