හෙට (23) දිනයේ ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා බස් රථ 1,617ක් හා දුම්රිය ගමන්වාර 16ක් ක්රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව සැලසුමක් සකස් කර ඇති බව වාර්තා වේ.
ප්රවාහන සම්බන්ධ ගැටළු වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංක වන 1955 බස් රථ සදහාත් 1971 දුම්රිය සදහාත් ක්රියාත්මක වන බව ප්රවාහන අමාත්යංශය සදහන් කරන ලදී .