නීති විරෝධී ආකාරයට ශ්‍රී ලාංකිකයින් සහ බංගලාදේශ ජාතිකයින් පිරිසක් යුරෝපයට රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු ප්‍රංශය විසින් අත්තඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි . එමෙන්ම ප්‍රංශ මිනිස් ජාවාරමට මොවුන් සම්බන්ධ බව එරට අධිකරණය පවසයි.