විනිසුරු සරත් අ ෙඹිපිටිය මහතා ඝාතනය කිරීම සම්බන්දයෙන් වැරදිකරු වී මරණ දඩුවම නියමව සිටි මොහොමඩ් නියාෆ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්“ රෝගී තත්වයක් හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර බන්ධනාගාර රෝහලේදී මිය ගොස් තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

© 2021 රාවණා ලංකා.