මාවනැල්ල ජල සම්පාදන ඒකකයට අයත් සමාගමක් විසින් මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දක්වා අලුතින් සවි කළ ජල නළයක පීඩනය පරීක්ෂා කරමින් සිටියදී එම ජල නළය පුපුරා ගොස් මාර්ගයේ අසළින් ගමන් ගත් මාවනැල්ල දුනුගම ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලීසිය සදහන් කරයි.