මාස තුනක කාල වකවානුවක් සදහා සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම් ධූර ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනපති රනිල් වික්‍රමසිහ විසින් මෙම පත්කිරීම් සිදු කළ බව වාර්තා කරයි.
ඒ අනුව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේඛම්වරයා ලෙස ඩබ්.සමරදිවාකර මහතා ද සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේඛම්වරයා ලෙස චුලානන්ද පෙරේරා මහතා ද පත් කර ඇති බව වාර්තා වේ.