ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා කරයි. එයට අතුරු කමිටු නියෝජනය කරමින් හිටපු සාමාජිකයන් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇති බව කියයි.
එම සාකච්ඡාවේදී යළි අතුරු කමිටුවක් පිහිටුවීම වෙනුවට නිදහස් ස්වාධීන පරිපාලන කමිටුවක් පත් කර ඒ යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණයකට යාම පිලිබදවත් , ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව අඩු කිරීම පිළිබදවත් සාකච්ඡා කරන ලදී.
නමුත් ක්‍රිකට් නිලවරණයේ ඡන්ද සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණ නොමැති බව කියයි.