අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී විදුලි කප්පාදුවක් සිදු වුවහොත් 077 5 687 387 සහ 011 2 392 641 යන දුරකථන අංක සදහා වට්සැප් මගින් හෝ ෆැක්ස් මගින් පැමිණිලි කළ හැකි බව සහ [email protected] යන විද්යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කළ හැකි බව ඊයේ (27) ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා දැනුම් දෙන ලදී.