දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්රවාහනය සදහා ගමන් කළ දුම්රියක් දකූණු කළුතර දුම්රිය ස්ථානය අසලදී දුම්රියේ එන්ජිමක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින්ම අඩපණ වුණු බව වාර්තා කරයි.
මෙම දුම්රිය මාර්ගය අවහිර වීමත් සමග ගාල්ල සිට පැමිණෙන දුම්රියන් දකුණු කළුතර දුම්රිය ස්ථානයට පමණක් සීමා වුණු බව සදහන් කරයි.