එළඹෙන පෙබරවාරි පළමු දින තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිත බව වාර්තා කරයි . එය රුපියල් මිලියන 120,000ක බිල්පත් වෙන්දේසියක් වේ.
එමෙන්ම පසුගිය 25 වනදා ද රුපියල් මිලියන 120,000ක බිල්පත් වෙන්දේසියක් ක්‍රියාත්මක වූ බව වාර්තා කරයි.

© 2021 රාවණා ලංකා.