මාස 10 ක බිළිදියක් සුළු පියා වන පෝද්දල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයා විසින් අපයෝජනයල ලක් කළ පුවතක් වාර්තා වෙයි .
සිද්ධියට සම්බන්ධ සුළු පියා අත්තඩංගුවට ගෙන ඇති අතර ළදරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරන ලදී