අද (30) දිනයේ දී ගුරු-විදුහල්පති වැටුප් විශමතා ගැටලුව සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය දැනුම් දීමට නියමිතව ඇත.
අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනාව පසුගිය සතියේ ලබාදුන් අතර එම යෝජනා සඳහා වෘත්තිය සමිති ද එකඟ බවයි වාර්තා වන්නේ.
ගුරු වෘත්තීය සමිති සඳහන් කළේ , පසුගිය දා අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවේ දී සාධනීය තත්ත්වයක් ඇති වූ බවය.
ඔවුන් ප්‍රකාශ කරන්නේ විසඳුමක් ලැබුණ වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම, සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත්ව සිටීම ආදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ආදියෙන් බැහැර වන බවයි.
ඔවුන් ප්‍රකාශ කරන්නේ විසඳුමක් ලැබුණ වහාම ඔන්ලයින් අධ්‍යාපනයෙන් බැහැරව සිටීම, සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත්ව සිටීම ආදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ආදියෙන් බැහැර වන බවයි.