ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමති නබා කිසොර් දාස් ඔඩීෂාවේ ජ්ර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගී වීම සදහා අදාළ ස්ථානයට ගොස් මෝටර් රථයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ශකයෙකු විසින් අමාත්‍යවරයාගේ පපු ප්‍රදේශයට වෙඩි පහර එල්ල කර ඇති බව සදහන් කරයි.මෙම පොලිස්පතිවරයා මාසික රෝගාබාධයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.