රාමායනයේ සදහන් රාවණාඑළිය , නුවර එළිය , සීතා එළිය යන ස්ථාන ආගමික සංචාර ව්‍යාපාරය වෙනුවෙන් වැඩි දියුණු කිරීමට ඉන්දියාවේ සහාය ලබා දෙන බව එරට ව්‍යවසායකයින් පිරිසක් කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා කරයි.
මෙම ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සහ වන්දනාකරුවන් සදහා ආයෝජනය කිරීමට ද ඔවුන් කැමැත්ත පල කළ බවද සදහන් කරයි.
මේ පිළිබද සාකච්ඡාවක් අද (31) පෙරවරුවේ ඉන්දීය ව්‍යවසායකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවති බව වාර්තා වේ .