මීට පෙර 2014 වසරේ සිට 2017 වසර දක්වා ද බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහ නැවතත් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
චන්දික හතුරුසිංහගේ පත්වීම පිළිබඳව නිල වශයෙන් දැනුන් දී නොතිබුණද පෙබරවාරි 18 – 20 වන විට නව පුහුණුකරු නම් කරන බව පවසා තිබේන බව වාර්තා වේ.