ඊයේ (1) රාත්රියේ පොලීසියට ලැබුණු තොරතුරක් මත ගෝනගංආර – දෙමෝදරමුල්ල ප්රදේශයේ පුරාවස්තු සොයනවා යැයි පවසා ඒ අරමුණින් කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය විසින් එම ස්ථානය වටලා ඔවුන්ව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මොවුන් අද (2) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.