පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා ප්රකාශ කොට ඇත්තේ තම පක්ෂය නිදහස් සැමරුම් උළෙලට සහභාගී නොවන බවයි.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ රටේ පවතින ආර්ථිකය හමුවේ මුදල් වියදම් කරන අවස්ථාවන් සදහා සහභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බවයි.
මීට පෙර අවස්ථා දෙකකදී දෙමළ ජාතික සන්විධානයත් කතෝලික සභාවත් නිදහස් සැමරුම් උළෙලට සහභාගී නොවන බව ප්රකාශ කොට තිබේ.