ශ්‍රී ලංකාව තුල සිදු කරන කුඩු බෙදාහැරීමේ ජාලයේ තවත් ප්රබලයෙකු ලෙස සැලකෙන “ ෂන්ෂයින් සුද්දා” මාතර වරකාපිටිය ප්‍රදේශයේදී යම් කිසි පුද්ගලයෙකු තැබූ වෙඩි පහරකින් මිය ගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරන ලදී.
මොහු ඩුබායිහිදී මාකදුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මාකදුරේ මදුෂ්ගේ ලගම හිතවතෙකු බව සදහන් වෙයි. 2019 මැයි මස දෙවෙනි දිනද මොහු කුඩු ග්‍රෑම් 4ක් සමග අත් අඩංගුවට ගෙන තිබුණි.