පසුගිය 20 වනදා පස් දෙනෙකුට ජිවිත අහිමි කරමින් තවත් 53 දෙනෙකු තුවාල ලබමින්සිදු වූ මාරාන්තික රිය අනතුර හේතුවෙන් රදැල්ලන මාර්ගය තාවකාලිකව වසා දමන ලදී .
එම මාර්ගයේ අද (8) සිට ටොන් 5ට වඩා බර අඩු වාහන සදහා ධාවනයට අවසර දී ඇති බව වාර්තා වේ. නමුත් මෝටර් රථ ධාවනය සම්බන්ධයෙන් එම මාර්ගයේ අධීක්ෂණය සදහා රථ වාහන පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු යොදවා ඇති බවත් වාර්තා කරයි.