ඕමානයේ නිවසක් තුළ රදවා සිටි ශ්රී ලාංකික කාන්තාවන් 59 ක් ඉතා ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙන බව වාර්තා වේ
එම කාන්තාවන් ගෙන්වා ගැනීම සම්බන්දයෙන් ගැටලු බොහොමයක් ඇති හෙයින් ඔවුන් කණ්ඩායම් වශයෙන් ගෙන ගැටලු විසදීමෙන් අනතුරව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සලස්වා තිබේ