ඊයේ (9) පස්වරුවේ මාතලේ රිවස්ටන් මාර්ගයේ 29 වන කිලෝමීටර් කනුව ප්රදෙෂෙයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ ප්රපාතයකට පෙරලී සිදු වූ අනතුරකින් එක් කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තාවේ.
අනතුරින් රථයේ ගමන් ගත් පස් දෙනකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව මිය ගොස් ඇති බවයි පොලීසිය සදහන් කර ඇත්තේ.
මරණයට පත්ව ඇත්තේ උකුවෙල ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් බවයි සාදන් වී ඇත්තේ.