ස්පේස් එක්ස් සමාගමේ නිශ්පාදිත නව රොකට් පද්ධතිය වන “ස්ටාර්ෂිප්” දැවැන්ත පරීක්ෂණයකට ලක් කොට තිබේ
එහි එන්ජින් 33න් 31ක්ම එකවරම ක්‍රියාත්ම කර ඇති අතර “ස්ටාර්ෂිප්” හි මංගල පියාසැරිය මෙතෙක් ලොව බලවත්ම රොකට් මෙහෙයුම් පද්දධතිය විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
එලොන් මස්ක්ගේ වන ට්විටර් හි හිමිකරැගේ බලාපොරොත්තුව ලෙස කක්ෂයෙන් ඔබ්බට මිනිසුන් සාර්ථකව රැගෙන යාම ලෙස ප්‍රකාශ කර තිබේ
මෙම මස අග භාගයේදී හෝ මාර්තු මස මුලදී “ස්ටාර්ෂිප්” කක්ෂ ගත කිරීමට සැලසුම් කර ඇති බවද වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.