තුර්කියේ ඇති වූ ව්‍යවසන තත්තවය හේතුවෙන් එහි සුන් බුන් අතර සිට හමු වූ බිළිදියට විශේෂිත නමක් තබා ඇත
“ආයා” ලෙස නම් වූ මෙම බිළිදියගේ නමෙහි අර්ථය වන්නෙ ආශ්චර්යය යි.
මෙම ආයාගේ මව සහ පියා මෙන්ම පවුලේ අනෙකුත් සාමාජිකයන් භූ කම්පනය හේතුවෙන් මිය ගොස් තිබූ නමුත් පියාගේ මාමා කෙනෙක් විසින් ඔහු රෝහලෙන් ප්‍රතිකාල ලබා අවසන් වූ පසු දියණිය තම නිවසට රැගෙන යන බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.