ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තුල ඇති වංචාව දුෂණය නැති කරන්න හදනකොට ඒ හා සම්භන්ධ පුද්ගලයන් විසින් ඔහුව ක්‍රීඩා ඇමති කමින් ඉවත් කිරීමේ උත්සාහයක නිරත වන බවයි.
බදුල්ලේ පැවති ඌව පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඒකාබද්ධ ප්‍රවේශ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.