කාන්තා ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රීලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්විය
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු ඕවර් 20 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 129 ක් ලබා ගන්නා ලදී.
ලකුණු 130 ක ඉලක්කයක් හබායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් හට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ නියමිත පන්දු ඕවර් 20 අවසානයේ කදුළු 9ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 126ක් පමණි