.2023පෙබරවාරි මස 12 දින උදෑසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය .
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.