අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම සහ වෛද්‍ය නිදේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජය රෝහල්වලට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරන ලෙසට උපදෙස් දී ඇති බව එතුමා සදහන් කරන ලදී.