ගාල්ල කරන්දෙණිය – මහගොඩ ප්රදෙශයේ 5 හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිදකට වැටී මිය ගිය බව වාර්තා වේ.
දෙමව්පියන් නිවසේ සිට ඇති අතර දරුවා නිවසේ නොසිටීම හෙතුවෙන් පරීක්ෂා කර බලද්දී දරුවා අනාරක්ෂිත ළිදට වැටී තිබුණු බව කියයි. දරුවා රෝහල් ගත කළ ද ඒ වන විට දරුවා මිය ගොස් සිටි බව වාර්තා කරයි.