දැනට රටේ පවතින වාතාවරණය අනුව අත්‍යාවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක මුදලක් ප්රදානය කිරීමට ජපානය තීරණය කර ඇති බව රජයේ දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.