සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (පෙබ. 15) දිනයේදී බෙදා හැරීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දන්වා තිබේ.
නියමිත මුදල් ගෙවන තෙක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් ප්‍රතික්ෂේප කිරීම එයට හේතුව ලෙස වාර්තා වේ.
තැපැල් ඡන්ද සළකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල සිදු කිරීමට තීරණය කර තිබේ.