2005 වර්ෂයේ තිස්සමහාරාම ප්රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට ඊට එරෙහිව චෝදනා එල්ල තිබූ අතර අද (15) හම්බන්තොට මහ අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ බව වාර්තා වේ.
මෙම මරණීය දණ්ඩනය නියම වූ පොලිස් නිලධාරීන් අතර හුංගම පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද සිටින බව වාර්තා කරයි.