වාර්තා වන ආකාරයට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවකයන්ගේ අතිකාල ඇතුළු දීමනා 15%කින් කප්පදු කරන බව දැනුම් දී ඇත.
මෙම තීරණයෙන් සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට ලක් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා ප්‍රකාශ කර ඇති බව කියයි.