යතුරුපැදියක් හා මෝටර් රථයක් කරාපිටිය ගාල්ල මාර්ගයේ ගලගෙඩිය ප්රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් යතුරු පැදි කරු මිය ගොස් ඇති බවයි වර්තා වන්නේ.
වාර්තාවන ආකාරයට කරාපිටිය දෙස සිට ගාල්ල දෙසට විරුද්ධ මං තීරයේ ගමන් කල මෝටර් රථය තාප්පයක ගැටී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියේ වැදී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් රියදුරන් දෙදෙනාම රෝහල් ගත කොට ඇති අතර පසුව යතුරුපැදි මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.