වාර්තා වන ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයේ රියදුරු විසින් මෙම හිමි නම අනතුරට පත් කොට ඇත්තේ ශ්‍රාවස්තිපුර, අලුත්ගම කුමාර මහා විද්‍යාලය අසල ඇති පදිකයන් මාරුවන සම්මත සුදු ඉර මත දී බවයි.
හිමි නමගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර අනතුර සිදු වූ ස්ථානයේදීම හිමිනම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
වෑන්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සන්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරික්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.