ඖෂධ වලට ගෙවීම් සිදු කිරීම සදහා නිකුත් කළ ණයවර ලිපි වෙනුවෙන් මුදල් නිකුත් නොකිරීම නිසා මෙරටට ආනයනය කරන ලද පිළිකා නාශක ඖෂධ වර්ග 37ක් පමණ කොළඹ වරායේ සතියක පමණ කාලයක් තිස්සේ එහි බහාලුම්වල රදවා තබා ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.