ඡන්ද අයිතිය රැක දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විරෝධතාවක් සහ පාගමනක් සංවිධානය කර ඇති අතර එම විරෝධතාව සහ පාගමන් අද (20) කොළඹ දී පැවැත්වෙන අතර ප්රජාතාන්ත්රවාදය අගයන සියලු දෙනාට අද පස්වරු 2 ට කොළඹට පැමිණෙන ලෙසට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක ප්රකශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අඛණ්ඩව විරෝධතා මාලාවක් ක්රියාත්මක කරන බව ඔහු වැඩි දුරටත් ප්රකාශ කරන ලදී.