පවතින ආර්ථික අපහසුතා මග හැරී මේ වර්ෂය අවසන් වන විට ජනතාවට හොද තත්ත්වයක් උදා වන බවත් මේ වර්ෂය අවසානයේ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් දීමට කටයුතු කරන බවත් ඊයේ (20) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරන ලදී.
අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.