පානදුර, අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වළ දමා තිබියදී ඉකුත් 20 වන දා සොරකම් කරන ලද රත්මලාන ගුවන් හමුදා කඳවුරට අයත් T 56 ගිනිඅවියක් සහ පතරොම් 120ක් සොයාගෙන සොයාගෙන ඇති බව වාර්තාවේ.
මෙම සොරකමට සම්බන්ධ බව කියන ගුවන් හමුදා සැරයන් වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කොට තිබේ.
අවිය හා පතරොම් සොරාගත් බව කියන ගුවන් හමුදා සැරයන් වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන් වේ.