දිවයිනේ සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල ඊයේ (10) සිට දින 7 ක් විවෘතව තැබෙන බව තැපැල්පති රන්ජිත් ආරියරත්න මහතා පවසයි.
විශ්රාම වැටුප් ඇතුළු සමාජ දීමනා ගෙවීම සදහා මෙසේ තැපැල් ස්ථාන විවෘතව තැබෙන බව සදහන් කරයි. එසේම රාජ්ය සේවයෙන් විශ්රාම ලැබූ අයගේ සැප්තැම්බර් මස විශ්රාම වැටුපද, අනෙකුත් සියලුම දීමනා ලබන අයවලුන්ගේ දීමනා මෙම දින 7 තුල ලබා ගත හැකි බවද ඒ මහතා සදහන් කරයි.