පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමෙදී සිදු වන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනුව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජාතික පාසල් අධ්‍යක්ෂකවරයා කැදවා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබදව විමර්ශනයක් සිදු කර දින 10 ක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස එම නිලධාරීන්ට දැනුම් දුන් බවත් මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරි විමර්ශන කටයුතු මාර්තු 14 වැනිදා සිදු කිරීමට නියමිත බවත් සදහන් කරයි.