උසස් පෙළ ඇගයීම් සිදුකරන පරීක්ෂකවරුන් සදහා අයදුම්පත් කැදවීම ඔන්ලයින් ක්රමය හරහා සිදු වන අතර මෙම මස 8 වනදා දක්වා එම අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව ප්රකාශ කරන ලදී.
වාර්තා වන ආකාරයට එම දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත්තේ උසස්පෙළ පිළිතුරු පත්ර පරීක්ෂකවරුන් වෙත රුපියල් 2000 ක දෛනික දීමනාවක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බවයි.