අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට රජය තීරණය කර ඇත.
එසේම අවුරුදු 12ට වැඩි විවිධ ආබාධයන් සහිත දරුවන් සඳහාද ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව ද චන්න ජයසුමන මහතා විසින් සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.