සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමය විසින් විරෝධාතාකරුවන්හට විශේෂ දැනුන්දීමක් කර ඇති බව සදහන් වේ.
විරෝධතා හමුවේ ශ්රී ලංකාවේ ප්රදානතම විදේශ විනිමය ලැබීමේ මාර්ගය වන සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ලවන බව එම සංගමයේ සභාපති නිශාඩ් විජේතුංග විසින් පවසා තිබේ.
මෙරට විදෙස් සංචිතයන් ඉහල යාමට සංචාරකයන්ගේ පැමිණීම හේතුවන බවයි ඔහු පෙන්වාදී ඇත්තේ.