ඊයේ (10) දින සිට ක්‍රියාත්මකවන පරිදි 19 දෙනකුගෙන් සමන්විත පුරාවිද්‍යා උපදේශන කමිටුවක් බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පත් කොට ඇති බව වාර්තා වේ.
වසර දෙකක කාලයක් සදහා පත්කොට ඇති අතර ඊට අදාළ ගැසට් පත්‍රයක් ද නිකුත් කොට තිබේ.