දෙඹරවැව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් පුද්ගලයන් රවටමින් ජපානයේ රැකියාවලට යවන්නේ යැයි එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් ලබාගෙන වංචා කර ඇතැයි තංගල්ල පොලිස් විමර්ශණ ඒකකයට පැමිණිලි ලැබී ඇති බවට වාර්තා වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග එක්ව ජපානයේ රැකියා දෙන බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් රවටා රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමාණයක් අදාල ගුරුවරයා ලබාගෙන ඇති අතර ඒ පිළිබඳ පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවට පොලිසිය පවසා තිබේ.