කෑගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් , පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සදහා රාජ්‍ය බැංකු තුනකින් පොළී රහිත ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ප්‍රකාශ කරන ලදී.