විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය මාසයක කාලය තුළදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස සියදිවි හානි කර ගැනීමට උත්සහ ගෙන ඇති බවත් එහි ශ්‍රී ලාංකිකයින් 30කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් ය.
දකුණු ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ පවත්වාගෙන යන විශේෂ සරණාගත කඳවුරක මෙම පිරිස සිටින අතර අදාළ සිද්ධීන්ගෙන් සරණාගත රැඳවියන් කිසිවෙකු මියගොස් නැති බවද වාර්තා කර ඇත.
මේ ආකාරයට සියදිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ පසුගිය අගෝස්තු මස 18 වන දින තමිල්නාඩු තිරිච්චිරාපල්ලි මධ්‍යම බන්ධනාගාරයේ රැඳවියන් 17 දෙනෙකු සහ ඊට දින දෙකකට පමණ පසුව තවත් රැඳවියන් 12 දෙනෙකු බවයි වාර්තා වී ඇත්තේ.