අනවසර ලෙස දමා තිබු විදුලි රැහැනක පැටලී හම්බන්තොට කරුවලවැව ප්රදේශයේදී අලියකු මිය ගොස් ඇති බව වෙර්තාවේ.
එම ප්රදේශයේ පුද්ගලයකු විසින් තම වගා බිම ආරක්ෂා කරගැනීමට අපරික්ෂා කාරී ලෙස දමා තිබු විදුලි රැහැනක මෙම සද්දන්තයා පැටලී ඇති බවත් එම අලියා වයස අවුරුදු 30ක් පමණ වන බවත් වනජීවී නිලධාරීන් පවසා තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇතිබව සදහන් වේ.