වයස අවුරුදු 12ත් 19 අතර විවිධ සංකූලතා හෝ නිදන්ගත රෝගාබාධයන්ගෙන් පෙලෙන දරුවන්ට එන්නත්කරණය සිදු කිරීමේ ප්රථම අදියර අද (24) රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී ඇරම්භ විය.
දරුවන් එන්නත්කරණයේ ප්රථම දිනය වන අද දිනයේ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල යන රෝහල්වලදී ද මෙම වැඩසටහන අද උදෑසය ආරම්භ වී ඇත.